cisco ccna කිරීමට සිතන් ඉන්න ඔබට සහ කරගෙන යන ඔබට මාගේ උත්සාහය වැදගත් වේ යයි සිතමු.මෙය කරන්න ඉන්න අයට මෙය කියවා අවබෝධයක් ලබාගැනීමට ද දැනට කරගෙන යන අයට දැනුමක් ලබාදීම මෙයින් අරමුණයි