ඉතින් යාළුවනේ මන් අපේ ccna කරන යාළුවොන්ට උපකාරයක් ලෙස පාඩම් මාලාව මුල
සිට සිංහලෙන්ම සකස් කරන්නයි හදන්නේ හිතනවා වැඩේ සාර්ථක වෙයි කියලා රැදී
සිටින්න අඩුපාඩු නම් ගොඩක් ඇති අපි ඒවා හදාගමු ඔයාලගේ අදහස් කියන්න අඩුපාඩු පෙන්නලා දෙන්න මන් මේක කරන්න ප්‍රදානතම හේතුව වෙන්නේ අපි ඉංග්‍රීසි කියවන්න තියන අකමැත්ත සහ විභාග වලට යනකොට හොදින් සුදානම් වෙලා යන,
අපි බලමු කෙතරම් දුරට මෙය සාර්ථක වේවිද කියලා......
ජයවේවා...
අපි බලමු කෙතරම් දුරට මෙය සාර්ථක වේවිද කියලා......
ජයවේවා...
No comments: