Network Protocols and Communications
ජාලකරණයේ දියුනුවත් සමගම විවිද වූ සේවා රාශියක්
ලොවට සපයන්නට හැකියාව ලැබුනා නමුත් මේ සියලුම දේ දිනෙන් දින දියුණු වෙමින් පවතිනවා
නේද, ඉතින් මේ මුළු සංවර්ධනයම එක රාමුවක් තුල පවතින්නේ නම් එය එහි සංවර්දනයට මහත්
සේ උදවු වෙනවා නොඅනුමානය.
අද අපි බලන්න හදන්නේ කොහොමද මේ එකම network එක එක
රාමුවකට ගන්නේ කියලා
මුලින්ම මේ උදාහරණය බලල ඉන්න
පාසලක් තියනවා ගුරුවරු , ළමයි , විදුහල්පති , සික්කෝ
, පිරිසිදු කරන අය , Office ඉන්න අය වගේ විවිද අය මේ පරිසරය ඇතුලේ ඉන්නවා
ඉතින් මේ හැමෝම හැමෝටම ඕනි ඕනි විදිහට ඉන්න ගියොත් අවුල් නේ ?
අන්න ඒ නිසා ඒ පරිසරය නිසි ලෙස තියාගන්න විදුහල්පති ප්‍රමුක සියළු දෙනා එකතුවෙලා විනය නීති රීති පද්දතියක් හදනවා හැදුවට විතරක් මදි නේද ඒක පවත්වාගෙන යන්නත් ඕනි වෙනවා එකට විනය භාර සර් කෙනෙක් එහෙම පත් කරලා ඉන්නවා
ඉතින් එහෙම මෙහෙම වෙලා ඉන්න නිසා අපිට පුළුවන් වෙනවා අව්ල් වැඩිය දාගන්නේ නැතුව අපේ වැඩ කරගෙන යන්න.
දැන් අපි කතා කරන්න යන්නෙත් මේ වගේම දෙයක් ගැන තමා පරිගණක / ඉලෙක්ට්‍රොනික උපාංග බොහොමයක් network එකට connect වෙලා ඉන්නකොට එයාලාත් හිතනවා අරූ මෙච්චර bandwidth එකක් ගන්නවා මන් එච්චර නෑ,අරූට RJ45 මට RJ11, මූ apple මන් Windows අරව මේවා කියලා ලෙඩ ගොඩයි,
අන්න ඒ නිසා ඒ පරිසරය නිසි ලෙස තියාගන්න විදුහල්පති ප්‍රමුක සියළු දෙනා එකතුවෙලා විනය නීති රීති පද්දතියක් හදනවා හැදුවට විතරක් මදි නේද ඒක පවත්වාගෙන යන්නත් ඕනි වෙනවා එකට විනය භාර සර් කෙනෙක් එහෙම පත් කරලා ඉන්නවා
ඉතින් එහෙම මෙහෙම වෙලා ඉන්න නිසා අපිට පුළුවන් වෙනවා අව්ල් වැඩිය දාගන්නේ නැතුව අපේ වැඩ කරගෙන යන්න.
දැන් අපි කතා කරන්න යන්නෙත් මේ වගේම දෙයක් ගැන තමා පරිගණක / ඉලෙක්ට්‍රොනික උපාංග බොහොමයක් network එකට connect වෙලා ඉන්නකොට එයාලාත් හිතනවා අරූ මෙච්චර bandwidth එකක් ගන්නවා මන් එච්චර නෑ,අරූට RJ45 මට RJ11, මූ apple මන් Windows අරව මේවා කියලා ලෙඩ ගොඩයි,
අන්න එතැනදී... තමා අර මන් කලින් ගත්ත උදාහරණය ඕනි
වෙන්නේ ඉතින් මෙයලටත් අර වගේම නීති රීති පද්දතියක් අනික එයාලාත් අපි වගේ සිංහලෙන්
ඉංග්‍රීසියෙන් නෙමේ කතා කරන්නේ එයාලා machine language එකෙන්
තමා කතා කරන්නේ ඒ නිසා එයාලටත් මෙන්න මේ කියන ටික අනිවා ඕනි වෙනවා
- An identified sender and receiver
- Common language and grammar
- Speed and timing of delivery
- Confirmation or acknowledgement requirements
තවද මෙයාලගෙත් protocols සමාන වෙන්න ඕනි නැත්තම්
සිංහල මනුස්සයයි දෙමළ මනුස්සයයි සෙට් උනා වගේ තමා වෙන්නේ
උදාහරණයක් කිව්වොත් මේ බල්ල බනබ දාදා වා රිය පොළට
එනවා
ආ කොහොමද ඔන්න ඕක අපිට එනවා වගේ තමා machine
වලටත් නිකන් අවුල් අවුල් වගේනේ ඔකේ කිව්වේ පණිවිඩේ තමා මේබල් ලබන බදාදා වාරියපොළට
එනවා.
ඉතින් ඔන්න ඔය වගේ පණිවිඩේකට අනිවාර්ය කරුණු ටිකක් තියනවා
ඉතින් ඔන්න ඔය වගේ පණිවිඩේකට අනිවාර්ය කරුණු ටිකක් තියනවා
ඒ තමා
- Message encoding
- Message formatting and encapsulation
- Message size
- Message timing
- Message delivery options
හරි දැන් අපි බලමු ඒ මොනවද කියලා එකින් එක
Message Encoding
අපි යාළුවෙක්ට පණිවිඩයක් යවනවා “මචං උබට කොහොමද උබ
මොනවද මේ දවස් වල කරන්නේ මට දාගන්න ලැබුනා උබට අසනීපයි” කියලා දැන් ඕක network එකේ
යවනවා ඔහොමම කියල හිතන්න මේකට log වෙලා ඉන්න කට්ටියට පුළුවන්නේ ඕක බලන්න, යාළුවට
කමක් නෑ හිතමුකෝ කොහොමද කෑල්ලට යවන message එකක් එහෙම මෙව්වා උනානම් වසනින්ගිරවයි
නේද? අන්න එතැනදී තමා මේ encoding කියන දේ වැදගත් වෙන්නේ දැන් හිතන්න අපි කලින්
යවපු පණිවිඩේ encode කරලා යවනවා කියලා මචං උබට කොහොමද උබ මොනවද මේ දවස් වල කරන්නේ
මට දාගන්න ලැබුනා උබට අසනීපයි මන් ඕක encode කරනවා හැම අකුරු 3කත පාරක් “වහන්න”කියන
වචනය දානවා එතකොට
“මචංවහන්න උබටවහන්න කොහොමවහන්නද උබ වහන්නමොනවවහන්නද
මේ දවවහන්නස් වල කවහන්නරන්නේවහන්න මට දාවහන්නගන්නවහන්න ලැබුනාවහන්න උබටවහන්න අසනීවහන්නපයි”
හරි දැනුත් කලින් වගේම ඉන්න ඔකොටම පේනවා මුන් ඕක
කියවනවා ඈ යකෝ මේ මොන කුණුහරුප ද කියල හිතෙනවනේ එත් යාළුවා මේක බලනකොට දන්නවා ඈ මු
මේක එව්වට මන් කියවන්න ඕනි අකුරු 3කින් පස්සේ එන වහන්න කියන වචනේ අයින් කරන්න ඕනි
කියලා අන්න එකට කියනවා decode කරනවා කියලා
මන්
හිතනවා කස්ටිය තේරුම් ගන්න ඇති කියලා
දැන් ඕක බලන මැද්දේ ඉන්න එකා දකිනවා වහන්න වහන්න කියලා කෑලි ගොඩක් මු මොකද කරන්නේ මේක කොලේක ලියාගෙන වහන්න කියන එක මකනවා ඊටපස්සේ මු දකිනවා අර්ථවත් දෙයක් එකෙන් එනවා එක ඉතින් ඇවිල්ල වෙනම කතාවක් හොදේ
දැන් ඕක බලන මැද්දේ ඉන්න එකා දකිනවා වහන්න වහන්න කියලා කෑලි ගොඩක් මු මොකද කරන්නේ මේක කොලේක ලියාගෙන වහන්න කියන එක මකනවා ඊටපස්සේ මු දකිනවා අර්ථවත් දෙයක් එකෙන් එනවා එක ඉතින් ඇවිල්ල වෙනම කතාවක් හොදේ
දැන් අපි බලමු Message Formatting and
Encapluation කියන්නේ මොකක්ද කියල
ඔයාලා කාට හරි ලියුමක් එහෙම ලියල නැද්ද ඔව් ඉතින්
දැන් 4න් තියන නිසා එහෙම ලියන්නේ නැනේ නේද තව ටික දවසකින් ටෙලිපෝන් බිලත් email
එකෙන් ආවම පියුම් මහත්තයට පුළුවන් ලොරියක් එහෙම අරන් ebay එකෙන් අපිට එන බඩු
ගෙනල්ල දෙන්න නේද
සාමාන්‍යන් අපි ලියුමක් යවනකොට එකේ යම්කිසි
විදිහක් තියනවා ඒ වගේම තමා මේකෙදිත් වෙන්නේ
උදාහරණයකට කිව්වොත්
- An identifier of the recipient
- A salutation or greeting
- The message content
- A closing phrase
- An identifier of the sender
ඉන්න ඕනි පණිවිඩේ සාර්ථක විදිහට යවන්න
වැඩි දුරට කිව්වොත් අපි ලව් letter එහෙම යවනවානම්
කොළ කෑලි 4ක් 5ක් වත් ඔතනවා වැඩේ ගොඩක් බරපතලයි නම් නැන්දම්මා ඇහැ ගහගෙනම ඉන්නවනම්
ලියුම තේරුම් 2කක් වගේ යවනවා මන් මේ කියන දේ අළුත් පරම්පරාව නම් දන්නේ නෑ අනිවා.
එහෙම ඉතින් හරි විදිහට හොද format එකකට හරියට
ඔතලා කරලා අමුණලා යවන ලියුම් දෙයියනේ කියලා යනවා එහෙමත් නැත්තම් diliver උනේ නෑ
කියලා ආයේ එනවා
මේ විදිහටම තමා computer network එකේදිත් වෙන්නේ
මීලගට අපි බලමු message Size එක ගැන
මෙකෙදීත් වෙන්නේ ලියුමේ කේස් එකම තමා දන්නවනේ
සමහරු වචනෙන් 2න් ගහන එක සමහරු කොළ කෑලි 4ක් 5ක් ලියනවා එත් අපි දැනගන්න ඕනි කියවන
එකාට තේරෙන්න සරලව ලියන්න
ඔයාල දන්නවනේ network එකේදී මේවා කුඩා කුඩා කෑලි
වලට මේ message එක කඩල තමා යවන්නේ
මේකෙදි යවන්න පුළුවන් ආකාර 2ක් තියනවා සිංහලෙන්ම
කිව්වොත් 1න් ටු 1න් හා 1න් ටු මෙනි කියල (Multicast)
මේකෙදි protocols ගැන තියනවා මන් එක ගැන
හැදින්වීමක් මුල් පාඩමේ කියල තියනවා ඈ
අපි බලමු මොනාද ඒවාට උදාහරණ කියලා
- Application Protocol -
Hypertext Transfer Protocol (HTTP) is a protocol that governs the way a
web server and a web client interact. HTTP defines the content and
formatting of the requests and responses that are exchanged between the
client and server. Both the client and the web server software implement
HTTP as part of the application. HTTP relies on other protocols to govern
how the messages are transported between the client and server.
- Transport Protocol -
Transmission Control Protocol (TCP) is the transport protocol that manages
the individual conversations between web servers and web clients. TCP
divides the HTTP messages into smaller pieces, called segments. These
segments are sent between the web server and client processes running at
the destination host. TCP is also responsible for controlling the size and
rate at which messages are exchanged between the server and the client.
- Internet Protocol -
IP is responsible for taking the formatted segments from TCP,
encapsulating them into packets, assigning them the appropriate addresses,
and delivering them across the best path to the destination host.
- Network Access Protocols - Network access protocols describe two primary functions,
communication over a data link and the physical transmission of data on
the network media. Data-link management protocols take the packets from IP
and format them to be transmitted over the media. The standards and
protocols for the physical media govern how the signals are sent and how
they are interpreted by the receiving clients. An example of a network
access protocol is Ethernet.
ඕව එක එක්කෙනාට කැමති කැමති විදිහට හදන්න බෑ කියල
මන් කලින් කියල ඇති
ඕව හදන්න එක එක ලොකු කොම්පැනි තියනවා මිට අමතරව
පවුද්ගලික ඒවත් තියනවා ඈ පාඩම පොඩ්ඩක් කියවන්න උදාහරණ ඇති ඕනි තරම්
Ethernet කියන protocol එක
develop කලේ Bob Metcalfe at the XEROX Palo Alto
Research Center (PARC) in the 1970s.
In 1979, Bob Metcalfe
formed his own company, 3COM, and worked with Digital Equipment Corporation
(DEC), Intel, and Xerox to promote the “DIX” standard for Ethernet.
In 1985, the Institute of Electrical and Electronics Engineers
(IEEE) published the IEEE 802.3 standard that was almost identical to Ethernet.
Today, 802.3 is the
common standard used on local-area networks (LANs).
Another example, most
recently, Cisco opened the EIGRP routing protocol as an informational RFC to meet
the needs of customers who desire to use the protocol in a multivendor network.
මන් කිව්වනේ මේවා හදන්නේ පිළිගත් සංවිධාන වලින්
- The Internet Society (ISOC)
- The Internet Architecture Board (IAB)
- The Internet Engineering Task Force (IETF)
- The Institute of Electrical and Electronics Engineers
(IEEE)
- The International Organization for Standardization
(ISO)
වගේ
තව තියනවා
- EIA -
The Electronic Industries Alliance (EIA), previously known as the
Electronics Industries Association, is an international standards and
trade organization for electronics organizations. The EIA is best known
for its standards related to electrical wiring, connectors, and the
19-inch racks used to mount networking equipment.
- TIA -
The Telecommunications Industry Association (TIA) is responsible for
developing communication standards in a variety of areas including radio
equipment, cellular towers, Voice over IP (VoIP) devices, satellite
communications, and more. Many of their standards are produced in
collaboration with the EIA.
- ITU-T -
The International Telecommunications Union-Telecommunication
Standardization Sector (ITU-T) is one of the largest and oldest
communication standard organizations. The ITU-T defines standards for
video compression, Internet Protocol Television (IPTV), and broadband
communications, such as a digital subscriber line (DSL). For example, when
dialing another country, ITU country codes are used to make the
connection.
- ICANN -
The Internet Corporation for Assigned Names and Numbers (ICANN) is a
non-profit organization based in the United States that coordinates IP
address allocation, the management of domain names used by DNS, and the
protocol identifiers or port numbers used by TCP and UDP protocols. ICANN
creates policies and has overall responsibility for these assignments.
- IANA -
The Internet Assigned Numbers Authority (IANA) is a department of ICANN
responsible for overseeing and managing IP address allocation, domain name
management, and protocol identifiers for ICANN
ඕකෙන් අපිට ඉගෙනගන්න තියනවා TCP/IP සහ OSI Layer ගැන
අපි බලමු ඉදිරි පාඩම් වලින් මේවා සිද්ද වෙන විදිහ
එකින් එක
ahamben hambune
ReplyDeleteayye oyanam deyyak niyama wadak mekanam,
digatama karagena yanna suba pathanawa,
mulin comment adu unata duk wenna epa digatama liyanna ethakota blog eka pirenna cmmenet enawa aniwa,
ane wadinnam plzzz meke ithuru padam tika ikkkkkkkkkkmanatama dannako
ela ela aniwa issarahata dannam mn (Y) thanks a lot
Delete